599 views 0 secs 0 comments

IPL සඳහා ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයින් 1,097ක් ලියාපදිංචි වේ..

In Sports, World News
February 06, 2021

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 1,097 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් 31 දෙනෙකු මේ සඳහා ලියාපදිංචි වී ඇති බව ඓඵ්ළ් සංවිධායකයින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි.
මේයට ඉන්දීය ක්‍රීඩකයින් 814 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 283 දෙනෙකු ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලැයිස්තු ගතකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.