ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට්වලින් විශ්‍රාම ලබාගෙන ඇත. එය ඔහුගේ Instagram ගිණුමේ පණිවිඩයක් මඟින් තහවුරු කරමින්, රට වෙනුවෙන් සුදු ඇඳුමින් ක්‍රීඩා කිරීම ගෞරවයක් බවද සඳහන් කළේය.
ඔහු 67 ටෙස්ට් තරගවලදී ලකුණු 4301ක් ලබා ශතක 12ක් සහ අර්ධ ශතක 18ක් වාර්තා කර ඇත.
2024 T20 ලෝක කුසලානයෙන් පසුව ඔහු T20 ක්‍රිකට්වලින්ද විශ්‍රාම ගත්තේය. රෝහිත් තවදුරටත් එක්දින තරග සඳහා ක්‍රීඩා කරනු ඇත.
