406 views 0 secs 0 comments

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ අවසන් එක්දින තරඟය අද….

In Sports
September 07, 2021

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරඟය අද (7) පස්වරු 2.30 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

තරග 3කින් සමන්විත මෙම එක්දින තරඟාවලිය මේ වන විට එකට එකක් ලෙස සම තත්ත්වයේ පසුවනවා.