200 views 0 secs 0 comments

2020 සහ 2021 ගුරු විද්‍යාල අවසාන විභාගය කල් යයි…

In Local News
September 07, 2021

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 සහ 2021 ගුරු විද්‍යාල අවසාන විභාගය දින නියමයක් නොමැතිව කල් දමා ඇති අතර විභාගය පැවැත්වෙන දින, ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී පූජිත අප කළ විමසීමකදී සඳහන් කළා.