
හෙට (20) උදෑසන 8 සිට දිස්ත්‍රික්ක කිහිපයක රෝහල්වල එක්දින වැඩවර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සැලසුම්කර තිබේ.
පොළොන්නරුව, නුවරඑළිය, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පිහිටි රෝහල් කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන අතර මෙම එක්දින වර්ජනය හේතුවෙන් කොවිඩ් ප්‍රතිකාර කටයුතුවලටද බාධා එල්ලවිය හැකි බවට එම සංගමය අනතුරු අඟවයි.