167 views 5 secs 0 comments

ලංකාවට ආ ඉන්දුනීසියානු යුද නෞකාව…

In Local News
February 19, 2023

නිල සංචාරයක් සඳහා ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata – 331’ යුද නෞකාව අද (19) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබෙන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කර ඇත.

ෆ්‍රිගේට් වර්ගයේ මෙම යුද නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Captain Nopriadi, M. Tr. Hanla කටයුතු කරනු ලබන අතර, මෙම නැව දිගින් මීටර් 105.02 ක් හා නැව් මුළුව 138 ක ගෙන් සමත්විතයි.

මෙම නිල සංචාරය නිමාකරමින් පෙබරවාරි මස 21 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.