177 views 0 secs 0 comments

විදුලි කප්පාදු නවතී…

In Local News
February 16, 2023

විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් අද (16) සිට විදුලිය විසන්ධි නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියා.

ඊයේ (15) සිට ක්‍රියාත්මකවන පරිදි 66% කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා දී තිබුණි.

කෙසේ වුවද, විදුලි බිල ගෙවා ගැනීමට ආර්ථික අපහසුතා ඇති පුද්ගලයින් පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරියේදී තීරණයක් ගනු ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේ ය.