මුදල් වංචාවක් හේතුවෙන් රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප්‍රියමාලි හා ඇයගේ ව්‍යාපාරික හවුල්කරුවා වන ඉසුරු බණ්ඩාරව නොවැම්බර් 02 දක්වා , රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ස්කයිප් ඔස්සේ අද (19) නඩු විභාගය සිදුකිරීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
