171 views 0 secs 0 comments

අනුර හා මෙරට අමෙරිකානු තානාපතිනි අතර හමුවීමක්…

In Local News
May 14, 2022

අද (14) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ.
එහිදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ජූලි චන්ග් මහත්මිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.