
ඊයේ (31) වහාම ක්‍රියාත්මක පරිදි විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා ඉහළ දැමුණු අතර මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එය අද (01) සිට බලාත්මක වන පරිදි ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මේ අතර ලබන ඔක්තොම්බර් 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආදායම් බදු , ඔට්ටු සහ සූදු බදු සංශෝධනය කිරිමට ද නියමිතය.