168 views 0 secs 0 comments

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා තේරීම් තරඟ අතරින් නව වාර්තාඅක්…

In Sports
September 18, 2022

අද (18) දෙවැනි දිනටත් එළඹෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වන තේරීම් තරගාවලිය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අද දිනයේ, කාන්තා මීටර 5,000, මීටර් 1,500, පිරිමි යගුලිය විසි කිරීම තුන් පිම්ම, මීටර 200 පිරිමි සහ කාන්තා යන ඉසව්ව ඇතුළු තරඟ රැසක් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ පළමු දිනය වූ ඊයේ (17) ශ්‍රී ලංකා යුද හමුදාවේ ඒ.පුවිතරන් රිටි පැනීම පිරිමි ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවීමට සමත් විය.