737 views 0 secs 0 comments

2021 ඔලිම්පික් තරඟයට පළමු පියවර – හිරුණි විජේරත්න..

In Local News, Sports
December 07, 2020

මෙරට මලළ ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා මැරතන් ඉසව්වක දෙවෙනි හොඳම කාළය වාර්ථා කිරීමට හිරුණි විජේරත්න සමත් වී තිබෙනවා.. ඒ ස්පාඤ්ඤයේ පැවති වැලන්සියා මැරතන් තරඟය පැය 2 විනාඩි, 36, තප්පර 16කින් අවසන් කරමින්.
2021 වසරේ ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන ඔලිම්පික් තරඟයට සුදුසුකම් ලැබීමේ පළමු පියවර තමන් ගත් බව ඇය සඳහන් කර සිටි අතර ඇගේ මෙම ජයග්‍රහණයට සුභ පතමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා Twitter පණිවිඩයක්ද නිකුත් කර සිටියා..