166 views 0 secs 0 comments

නව විභාග කොමසාරිස් කෙනෙකු පත් කෙරේ…

In Local News
November 26, 2021

නව විභාග කොමසාරිස් ජනරාල් ධුරයට ළ්Mඪ් ධර්මසේන පත්කර තිබෙනවා.හිටපු විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ධුරයෙන් විශ්‍රාම යාමත් සමඟ මෙලෙස නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කර තිබෙනවා.