
හේවා ලුනුවිලගේ ලසන්ත හෙවත් ටින්කර් ලසන්ත පොලීසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් මියගොස් තිබෙනවා. මොහු සංෂයින් සුද්දා ඝාතනය හා තවත් ඝාතන රැසක ප්‍රධාන සැකකරු වේ. ඒ අනුව මොහු කළුතර උතුර දියගම ප්‍රදේශයේදී මෙය සිදුව තිබෙනවා. වෙඩි හුවමාරුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.