240 views 0 secs 0 comments

ප්ලේන් ටී හා කිරි තේ එකක මිල පහලට..

In Local News
October 06, 2022

අද (06) දින සිට කිරි තේ එකක මිල රුපියල් 100ක් හා ප්ලේන්ටි එකක මිල රුපියල් 30ක් දක්වා අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියා.