තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 28 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.
අදාළ වෙඩි තැබීම හිටපු පොලිස් නිලධාරියකු විසින් සිදුකර ඇති බවද විදෙස් මාධ්‍ය තව දුරටත් සදහන් කර සිටියා .