88 views 0 secs 0 comments

පකිස්ථානයේ භූ කම්පනයක්..

In World News
May 05, 2025

පාකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ චිත්‍රාල් දිස්ත්‍රික්කය අසළ, රික්ටර් මාපාංක 4.2ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් අද (05) සිදුවී ඇතැයි ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මෙම භූ කම්පනය, ඇෆ්ගනිස්තාන සීමාවට ආසන්නව සිදුව ඇති අතර, විදෙස් මාධ්‍ය වාර්තා අනුව මෑත සති කිහිපය තුළ පාකිස්තානයට බලපෑ තුන්වන භූ කම්පනය මෙය වන අතර, සම්පත් හා හානි පිළිබඳ විස්තර වාර්තා වී නිමැත.