176 views 0 secs 0 comments

කොවිඩ් නිසා වැසුණු චීනයේ ඩිස්නිලන්තය…

In World News
November 01, 2021

චීනයේ ෂැංහායි ඩිස්නිලන්තයේ සංචාරයක නිරත වු කාන්තාවක් ආපසු සිය නිවසට පැමිණීමෙන් අනතුරුව කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ඒ පිළිබඳව ඇය විසින් අදාළ බළධාරින් දැනුවත් කිරීමෙන් අනතුරුව ෂැංහායි ඩිස්නිලන්තය දින කිහිපයකට වසා දැමීමට තීරණය කර ඇත.

ඩිස්නිලන්තය සංචාරකයින් සඳහා නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණය කිරීමට නියමිත බව ෂැංහායි බලධාරීන් පවසයි.