171 views 0 secs 0 comments

ඉන්ධන මිල ඉහල යන ලකුණු..

In Local News
October 06, 2022

ගෝලීය බලපෑම හේතුවෙන්
දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි යන මාස වල ඉන්ධන මිල ඉහළ යා හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද කල විශේෂ ප්‍රකාශයේදී සදහන් කර සිටියා.