නොවැම්බර් 1 වැනිදා සිට 15 වන දින දක්වා නව මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇත. ඒ අනුව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා පමණක් උපකාර පන්ති 50%ක ධාරිතාවයෙන් නොවැම්බර් 16 වැනිදා සිට ආරම්භ කිරීමට අවසර දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.