214 views 0 secs 0 comments

ලිත් නඩුවෙන් බැසිල් රාජපක්ෂ නිදහස්

In Local News, Politics
February 01, 2022

කොළඹ මහාධිකරණය විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකව ලිත් නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා. මොවුන්ට චෝදනා එල්ලවී තිබුණේ 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ඡන්ද දායකයින් පෙළඹවීමේ අරමුණින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් වැයකර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර බෙදාහැරීම සම්බන්ධයෙන්ය.