205 views 0 secs 0 comments

20-30 වයස් කාණ්ඩයේ අයට කොවිඩ් මර්ධන එන්නත…

In Local News
September 07, 2021

අද (07) බස්නාහිර පළාතේ එන්නත්කරණ මධ්‍යස්ථාන 110 කදී, 20-30 අතර වයස් කාණ්ඩයේ බස්නාහිර පළාතේ පදිංචි පුද්ගලයින්ට කොවිඩ් මර්ධන එන්නත ලබාදීම සිදුකෙරෙනවා.

නවතම ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින හෙයින්, නොපමාව එන්නත ලබාගන්නා ලෙස මීට පෙර සෞඛ්‍ය බලධාරීන් ජනතාව දැනුවත් කළා.

එන්නත්කරණ මධ්‍යස්ථාන පහතින්,