598 views 0 secs 0 comments

කාළගුණ වාර්තාව….

In Local News
February 18, 2021

අද (18) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.
මධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවල උදෑසන මීදුම් සහිතය.