677 views 0 secs 0 comments

වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන වාර්තා වෙයි…

In Local News
February 18, 2021

ඊයේ (17) දිනය තුළ දී තහවුරු කර ඇති කොවිඩ් මරණ ගණන 13ක් වන අතර මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ ගණන මෙය බව සෞඛ්‍ය අංශ පවසති.
මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 422කි.