
නිරෝගී මිනිසුන් කොවිඩ් රෝගයට කෘත්‍රීමව නිරාවරණය කර ඉන් අනතුරුව ඔවුන් වෙත කොවිඩ් එන්නත ලබාදී එහි සාර්ථකත්වය පරීක්ෂාකිරීමේ නව අත්හදාබැලීමක් සිදුකිරීමට එක්සත් රාජධානිය සූදානමින් පසුවෙයි.
නියමිතය.
මේ සඳහා වයස අවුරුදු 18ත් 30ත් අතර නිරෝගී තරුණ තරුණියන් යොදාගැනෙන අතර ඉදිරි මාසයක කාලයකදී මෙම පරික්ෂාව ආරම්භ කිරීමට නියඉතය.
90කින් සමන්විත මේ කණ්ඩායම ස්වේඡාවෙන්ම අදාළ අත්හදාබැලීම මඟින් කොවිඩ් රෝගය පාලනය පිළිබඳ නැවුම් මානයන් රැසක් විවෘත වනු ඇතැයි අපේක්ෂිතය.