
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග අයි.සි.සි 20-20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරිම් ලැයිස්තුවේ 5 ස්ථානයට පැමිණීමට සමත්වී තිබේ.
ඔහු 20-20 ජාත්‍යන්තර තරඟ 19කදී කඩුලු 26ක් දවාගෙන ඇත.
ලෝක 20-20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයේ දකුණු අප්‍රිකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක ටැබ්රෙයිස් ශම්සි ට ද, දෙවන ස්ථානය ඇෆ්ගනිස්තානයේ දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන් ට සහ තෙවන ස්ථානය ඔස්ට්‍රේලියාවේ ඇශ්ටන් අගාර් ට හිමිවී ඇත.