196 views 0 secs 0 comments

මහේලගේ අවසන් දවස අදයි…

In Sports
October 22, 2021

ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක මහේල ජයවර්ධන කණ්ඩායම සමඟ රැදී සිටින අවසන් තරගය අදයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා සඳහන් කළේ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මූලික වටය තෙක් රැදී සිටින බවයි.
මහේල ජයවර්ධන පසුගිය මාස 4ක 5ක පමණ කාලයක් තුළ ජෛව ආරක්ෂිත බුබුලු තුළ අඛණ්ඩව රැදී සිට තිබෙනවා.