
හෙට (25) සිට දිවයිනේ සියලුම පාසැල්වල ප්‍රාථමික අංශ නැවත විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසනවා.
මේ අතර දරුවා යම් අසනීප තත්ත්වයකින් පසුවන්නේ නම් ඔවුන් පාසල් වෙත එවීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ දෙමාපියන්ට දැනුම්දෙනවා.
අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ අදියර 4 ක් යටතේ පාසල් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවයි.