242 views 0 secs 0 comments

බස්නාහිර පළාතේ දුම්රිය ධාවනය හෙට සිට ඇරඹේ…

In Local News
October 24, 2021

හෙට (25) සිට බස්නාහිර පළාත තුළ පමණක් දුම්රිය ධාවනය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ගමන්වාර 133ක් හෙට සිට ක්‍රියාත්මක වන අතර දුම්රිය තුළ ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි පුද්ගලයින්ට පමණක් බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ.

හෙට දුම්රිය ධාවනය වන කාල සටහන පහතින්,