195 views 0 secs 0 comments

හෙට ඇරඹෙන ආසියානු කුසලානය…

In Sports
August 26, 2022

මෙවර ආසියානු කුසලාන තරඟාවලිය හෙට (27) ආරම්භ වීමට නියමිත අතර එහි පළමු තරඟය ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට ඩුබායිහි දී ආරම්භ වීමට නියමිතයි.