
භාණ්ඩ ආනයන සීමා පැනවීම තාවකාලිකව සිදු කරන ලද දෙයක් බවත් ඒ තුළින් යම් ව්‍යාපාරවලට බලපෑමක් වන නමුත් මේ අවස්ථාවේ සීමිත සම්පත් ප්‍රයෝජනවත්ව භාවිතා කිරීම වැදගත් බවත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා.
පවතිනන තත්ත්වය සමනය වූවාට පසු පනවා ඇති සීමා ක්‍රමානුකූලව ඉවත් කළ හැකි බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.