182 views 0 secs 0 comments

විමල් වීරවංශගෙන් අර්බුදයට යෝජනා 12ක්

In Local News
July 29, 2022

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් කරුණු 12කින් යුත් යෝජනාවලියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ.
මන්ත්‍රිවරයා සිය යෝජනාවෙන් ජාතිය ගොඩනැගීම සඳහා තම පක්ෂය විසින් යෝජනා කර ඇති වැදගත් කරුණු ගෙනහැර දක්වා ඇත. ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ රටේ පවතින විවිධ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙසටය.
එම යෝජනා මෙසේය.