180 views 2 secs 0 comments

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව සමාජ මාධ්‍ය ජාලය…

In World News
October 22, 2021

පසුගිය ජනවාරි මාසයේදී ට්‍රම්ප් ගේ ආධාරකරුවන් විසින් කැපිටෝල් ගොඩනැගිල්ලට බලෙන් ඇතුළුවීමෙන් අනතුරුව ට්‍රම්ප්ගේ Facebook හා Twitter ගිණුම් අත්හිටුවීමට එම සමාගම් තීරණය කළ අතර ඊට ප්‍රතිචාර ලෙස ඔහු නැවත නව සමාජ මාධ්‍ය ජාලයක් අරඹන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
“TRUTH Social” ලෙස මෙම සමාජ මාධ්‍ය ජාලය නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.