688 views 0 secs 0 comments

මියුරි සමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි..

In Local News, Uncategorized
February 06, 2021

81 වන වියේ පසු වූ ජනප්‍රිය රංගන ශිල්පිණියක වන මියුරි සමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.