187 views 0 secs 0 comments

ගෑස් බෙදා හැරිම නවතියි….

In Local News
March 16, 2022

ගෑස් තොග නොලැබීම හේතුවෙන් ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් නිෂ්පාදනය හා බෙදාහැරීම නතර වී ඇතැයි, ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් සභාපතිවරු පවසති.