Connect with us

Local News

තෙවන පාසල් වාරය ඇරඹේ..

Published

on

2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (12) ආරම්භ විය.

මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු අවධානම් තත්වය ද සැලකිල්ලට ගනිමින් පාසල් ආරම්භ කිරීමට පෙර විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් මෙම සති අන්තයේ පවත්වා තිබුණා.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

මාධ්‍ය විකාශන නියාමන අධිකාරී පනත එළඹෙන වසරේ සිට ක්‍රියාවට….

Published

on

By

ලබන වසරේ විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමන අධිකාරී පනත ක්‍රියාවට නංවන බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද (08) පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂ විවාදයට එක් වෙමින් අමාත්‍යවරය මේ බව ප්‍රකාශ කර සිටියා.

Continue Reading

Local News

දෙහිවල සිටි එක් ජිරාෆ් සත්ත්වයෙක් මියයයි….

Published

on

By

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් සතුන් දෙදෙනාගෙන් එක් ජිරාෆ් විශේෂයක් අසාත්මිකතාවක් හේතුවෙන් ඊයේ මිය ගිය බව ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා ප්‍රකාශ කර සිටියා.
මෙම සතාගේ ඉදිරිපස කුර එකක ආසාදනයක් වැළඳී ඇති බවත් සතාට ලබා දුන් ප්‍රතිජීවක ඖෂධ අසාත්මිකතාවක් ඇති කිරීමට හේතු වන්නට ඇති බවත් මාරසිංහ මහතා සඳහන් කර සිටි අතර, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබෙන තුරු මරණයට සැබෑ හේතුව තහවුරු කළ නොහැකි බවත් ඔහු සඳහන් කර සිටියා.

Continue Reading

Local News

එළඹෙන ජූලි මස සිට නැගෙනහිර පර්‍යන්ත වැඩ ඇරඹීම සැලසුම්..

Published

on

By

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ලබන ජුනි මස පළමුවැනිදා ආරම්භ කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියා.

එහි ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ, නවීනතම දොඹකර 06 ක් මගින් බහාලුම් මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන අතර මේ වනවිට නැගෙනහිර පර්යෙන්තයේ ඉදිකිරීම්වලින් 80% ක් පමණ අවසන් වී ඇති බවයි.

ඉදිකිරීම් සඳහා වැය කෙරෙන මුදල රුපියල් අමෙරිකා ඩොලර් මිලියන 825 ක් වන අතර නැගෙනහිර පර්යෙන්තයේ බහාලුම් මෙහෙයුම් ධාරිතාව වාර්ෂිකව ලක්ෂ 20 ක් බවද ලේකම්වරයා ප්‍රකාශ කර සිටියා.

Continue Reading

ප්‍රවණතාවන්