173 views 0 secs 0 comments

සංචාරක පැමිණීම ඉහලට…

In Local News
February 28, 2023

ගත වූ මාස 2 තුළ සංචාරකයින්ගේ පැමිණීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියා.
අදාළ කාලය තුළ සංචාරකයින් ලක්ෂ 2 කට වැඩි සංඛ්‍යාවක් දිවයිනට පැමිණ ඇති බවත්, ඉන් 26% ක් රුසියානු ජාතිකයින් බව ඔහු සඳහන් කළේ ය.