241 views 0 secs 0 comments

හෙට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි….

In Local News
October 31, 2021

හෙට (01) පෙරවරු 10.00 සිට පස්වරු 10.00 දක්වා පැය 12ක කාලයක්
කැලණිය මුදුන්ගොඩ (නව නුවර පාර) මාර්ගයේ ජල නළ පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙන් සියඹලාපෙවත්ත බියගම, දෙල්ගොඩ, උඩුපිල – අකුරුමුල්ල, කෑරගල, දෙමළගම, කදුබොඩ, දෙකටන, පැළහැළ, ඉන්දොලමුල්ල, දොම්පේ, නාරංවල, වැලිවේරිය හා රතුපස්වල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.