212 views 0 secs 0 comments

අද ජාතික ශෝක දිනයක් ලෙස නම් කෙරේ…

In Local News
May 21, 2024

ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසි මැතිතුමාගේ හදිසි අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය අද (21) ජාතික ශෝක දිනයක් ලෙස නම් කොට තිබෙනවා.
ඒ හේතුවෙන් සියලුම රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අද දිනයේ අඩකුඹු කොට තබන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පලාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා දැනුම් දී සිටියා.