181 views 0 secs 0 comments

නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා හෙට වැඩ භාර ගැනීමට නියමිතය.

In Local News, Politics
January 19, 2022

හෙට (20) දිනයේදී නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස අනුර දිසානායක අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා.ඔහු වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මීට පෙර කටයුතු කළා. මෙතෙක් අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් අද (19) ජනාධිපති ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා.