211 views 0 secs 0 comments

යොහානිට උණුසුම් පිළිගැනීමක්….

In Local News
October 13, 2021

ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ, ඉන්දීය සංගීත ප්‍රසංගයක් සඳහා ගොස් සිටින යොහානි ද සිල්වා මෙනවිය ඊයේ (12) රාත්‍රී 11.25ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 144 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණ තිබේ.
ගුවන් තොටුපොළ වෙත පැමිණි යොහානි ට උණුසුම් පිළිගැනීමක් හිමි වු බවට ද වාර්තා වේ