
වැලිකඩ සහා මහර බන්ධනාගාරයේ මරණීය දණ්ඩනය ලැබු රැඳවියන්ගේ ආහාර වර්ජනය අද උදැසනත් ක්‍රියාත්මක බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසනවා.
මොවුන්ගේ ගැටළුව සම්බන්ධයෙන් ආදාල පාර්ශව සමඟ සාකච්ඡා කර ඇති බව දැනුවත් කලද මෙම වර්ජනය තවමත් ක්‍රියාත්මක වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.