740 views 1 sec 0 comments

වී. ජ. මු. ලොකු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වෙයි..

In Local News
February 14, 2021

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ හිටපු කථානායකවරයෙකු වන වී. ජ. මු. ලොකු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 81වැනි වියේ පසු විය.