171 views 0 secs 0 comments

ආරක්ෂක ලේකම් තනතුරට කමල් ගුණරත්න පත් කෙරේ..

In Local News
July 22, 2022

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම් ලෙස විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යළි පත්කර තිබෙනවා.