188 views 0 secs 0 comments

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අරඹයි….

In Local News
July 22, 2022

අන්තර්කාලීන ආණ්ඩුවේ නව අමාත්‍යවරුන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීම ආරම්භ වී තිබේ.

මෙම දිවුරුම්දීම සිදු වන්නේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ය.