අද (15) සවස 5.30 පමණ ගුවන්තොටුපළේ සිට ඉන්ධන රැගෙන ඒම සඳහා කොලොන්නාව බලා ධාවනය වූ දුම්රියේ ගැටී කුඩා බස් රථයක් අනතුරට ලක්ව ඇති අතර අනතුරින් කිසිවෙකුට හානි සිදු වී නොමැති බව වාර්තා වේ.