201 views 0 secs 0 comments

අගමැතිවරයා මුදල් අමාත්‍ය ධූරයට

In Local News
May 25, 2022

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති  අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා.