105 views 0 secs 0 comments

නාරාහේන්පිට මහල් නිවාස සංකීර්ණයකින් ඇදවැටී තරුණියක් ජීවිතක්ෂයට….

In Local News
October 31, 2024

ඉකුත් 29 දින රාත්‍රියේ නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක 9වන මහලෙන් ඇද වැටී 29 හැවිරිදි තරුණියක් මරණයට පත් වී තිබෙනවා. ඇද වැටීමෙන් අනතුරුව තරුණියව රෝහලට ඇතුලත් කරන විටත් මෙම තරුණිය ජීවිතක්ෂයට පත්ව සිටි බවයි ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

කෙසේ වුවද මෙය සියදිවි නසා ගැනීමක්ද නැද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බව පොලිසීය සඳහන් කර සිටියා