198 views 0 secs 0 comments

වවුනියාවේ මාරක් රිය අනතුර…

In Local News
September 08, 2021

වවුනියාව, කනගරායන්කුලම ප්‍රදේශයේදී අද (08) උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

පොලීසිය පැවසූවේ වවුනියාව දෙස සිට යාපනය දෙසට ගමන්ගත් කැබ් රථයක් යාපනය දෙස සිට වවුනියාව දෙසට ගමන්ගත් ටිපර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බවය.

අනතුරින් මියගොස් ඇත්තේ කැබ් රථයේ ගමන්ගත් කොස්ලන්ද ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක් සහ කොළඹ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකි.