අද (13) දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 847 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.
මේ වන විට කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 67,831ක් දක්වා ඉහළගොස් තිබේ.